Choilieng
Choilieng
home Homekeyboard_arrow_rightkeyboard_arrow_rightSky Beings

Download Sky Beings for PC

folder_open News & Magazines Latest version: 1.4.3 Updated:

check_circle Verified safe to install

file_download download apk 8.7 MB

star_rate Daily ratings on Google Play

Google Play statistics for Sky Beings
Developer Size Tags Daily ratings Total ratings Release Date Updated Total installs Score Version Content rating
Sky Ovnis 8.7 MB 0 103 2017-01-22 2017-02-15 1,000+ 4.9 1.4.3 Everyone
Daily Ratings 0
To see the full description of Sky Beings, please visit on Google Play.

Download Sky Beings apk for PC/Mac/Windows 7,8,10

Choilieng.com helps you to install any apps/games available on Google Play Store. You can download apps/games to PC desktop with Windows 7,8,10 OS, Mac OS, Chrome OS or even Ubuntu OS. You can download apk files for your phones and tablets (Samsung, Sony, HTC, LG, Blackberry, Nokia, Windows Phone and other brands such as Oppo, Xiaomi, HKphone, Skye, Huawei…) right on choilieng.com. Type name of your desired app (or Google Play store URL of the app) in search box and follow instruction steps to download apk files.

Steps to download Android apps/games for phone

To download and install applications or games from our website to your smartphone:
1. Accept softwares installed from external sources (Settings -> Apps -> Unknown sources selected area)
2. Download the apk file of the application you need (for example: Sky Beings) and save to your phone
3. Open the downloaded apk file and install
Astronomy, the science that deals with the material universe beyond the earth's atmosphere. If you love astronomy and want to learn more about this science, download this free application now for your android device.

***At the moment we only provide articles in sinhala language, so please download only if you know Sinhala

දුරාතීතයේ සිටම මිනිසා අහස සහ අභ්‍යවකාශ වස්තු පිළිබඳව මහත් උනන් දුවක් දැක්වුයේය​. විශේෂයෙන්ම ගුහාවාසී ජීවිතයක් ගත කළ ප්‍රාක් එෛතිහාසික කාල වකවානුවල ආදිතමයන්ගේ පවා මහත් උනන්දුවක් තිබු බවට ගුහා චිත්‍ර වැනි බොහෝ සාධක මගින් මනාව පිළිඹිබු වේ. ඈත අතීතයේ පටන් ජීවත්වු ඔවුන් විශ්මය දනවන සුලු ඇසකින් රාත්‍රී අහස දෙස බලා සිටියාට නිසැකය​. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ උනන්දුව​, කුතුහලය නොනැසිව පවතිනවා.

බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ සිංහල තාරකා විද්‍යා පොත්පත් රාශියක් ලියැවී තිබේ. පිටසක්වළ ජීවය පිළිබඳව ලිය​වි ඇති පොත් ප්‍රමානය තාරකා විද්‍යා පොත් ප්‍රමානයට වඩා අඩු වුවත් අද වනවිට එහි වර්ධනයක් ද දකින්න ඇත​. තාරකා විද්‍යාව, පිටසක්වළ ජීවය පිළිබඳව පුවත්පත් සඟරා සහ පුවත්පත් වැනි ම්‍රද්‍රිත මාධ්‍යයන් මෙන්ම ගුවන් විදුලිය​, රූපවාහිනිය සහ​ අන්තර්ජාලය​, විවිධ මෘදුකාංග​ වැනි විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේද ප්‍රචලිත වෙමින් පවතින අතරම, නවතම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවතී. කෙසෙ නමුත්, අප උත්සහා කරන්නේ මෙකී විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලාංකික ඔබ සැමට අත්වැලක් සැපයීමට සහ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි.

විශ්වීය තතු සොයායැමේ ආරම්භයේ සිටම ප්‍රධානම අවශ්‍යතාවයකට තිබුණේ ආපි සොයන කරුණු ඉදිරිපත් කළ හැකි වෙබ් අඩවියක් නිරිමාණය කරගැනිමයි. එය අපි විසින්ම 2014 වර්‍ෂයේ අවසන්වනවාත් සමඟම ''Sky Ovnis'' යන නාමයෙන් ආරම්භ​ කිරිමට පුළුවන්කම ලැබුණා. අපේ මිලඟ අරමුණ වුයේ, අපි සොයන තොරතුරු දුරකථනයෙන් වඩාත් පහසුවෙන් බලාගන්න ඇප් එකක් නිර්මාණය කරගැනිමටයි. නමුත් මෘදුකාංග පිළිබදව හෝ ඒ ආශිත භාෂාවන් පිළිබදව කිසිදු අද්දැකිමක් දැනුමක් අපි සතුව තිබුනේ නැහැ. වෙබ් අඩවි හරහා නොමියලේ ඇප් නිර්මාණය කළත් එවායින් අපි බලාපොරොත්තුවුන ඵලදායි සේවාවක් ලැබුනේ නෑ. අපි ගොඩක් අයගෙන් විමසුවා ඇප් එකක් නිර්මාණය කිරිම සම්බන්ඳව​. ඔවුන් පැවසුවේ ඒ සදහා විශාල මුදලක් වැයවෙනවා කියලා. අපි ලාභනොලබන සංගමයක් විදිහට ඒ වියදම දරන්න අමාරු නිසා අරමුණ කාලයක් යනතෙක් යටපත් වුවත් ඇප් එකේ ආකෘති සටහන් නිතරම වගේ අපේ කටු සටහන්වල තිබුනා. ඒ අතරතුරකදි තමයි හිරාන් මිත්‍රයාට නිකමට වගේ අපේ ඇප් එකේ අදහස කිව්වේ. ''බලමු'' යනුවෙන් පැවසුවත් ඔහු මෘදුකාංග භාෂාවන්, ඇන්ඩ්‍රෝයිඩ් පිළිබදව මනා අවබෝධයක් ලබාගෙන නොයකුත් අභියෝග ජයගනිමින් මාස තුනක් පමණ කාලයක් තුළ තමන්ට ලැබෙන පොඩි නිවාඩුවකදි ඇප් එක නිර්මාණය කරන්න ඔහුට පුළුවන්කම ලැබුණා.

ඉතා දිර්ඝ සටහනක් තැබිමට ඇති නමුත් මෘදුකාංග භාෂාවන්, ඇන්ඩ්‍රෝයිඩ් ඉගෙන ගන්න මුලදි එන ගටළු දන්නේ එය දන්නා අයකුම පමණි. ඔනැම දෙයක් හදාරන විට මුලදි බොහො දුෂ්කරතාවයන් පැමිණේවි. ඉදිරියට යන විටයි එහි කටුක බව සරල වන්නේ. මේ ඇප් එක භාවිතයේදි ඔබට පැමිණී දෝෂයන් ඔබේ අදහස් අපේ Facebook Page එකට හෝ Email ලිපිනයන් වලට එවන්න​.

සිංහල නොමැති දුරකථන සදහාද මෙම ඇප් එක භාවිතාකරන්න පුළුවන්. ඔබේ දුරකථනයේ සිංහල නොපෙන්වන්නේ නම් ඇප් එකේ Settings වෙත ගොස් Sinhala Text enable කරගන්න​..

මේ ඇප් එකෙහි ඇතුලත්වන්නේ තාරකා විද්‍යාව​, අභ්‍යාවකාශ විද්‍යාව​, විශ්ව න්‍යාය විද්‍යාව, පිටසක්වළ ජීවය සහ කුතුහලය ගෙනදෙන පුවත්‍ ය​. ඇප් එක භාවිතයේදි තවත් කරුණු ඔබට වැටහෙවි.

● Subjects
- Astronomy Science
- Astronautics
- Alien Life
- Unidentified flying object (UFO)
- Identification studies of UFOs
- Origin of Life
- Mysterious
- Cosmology / Cosmogony
- Other

● Main Features
- Satellite Tracking
- Monthly Sky
- Evening Sky Calendar
- TV Programmes
- Video Gallery
- High speed sms service
- Repot a UFO
- Online Shop, S&T Group
- Polls
- Online Register
- Contact
- ITN Wenasa, Sakawala Rahas, Rawana Puranaya, Abirahas
- Phases of the Moon
- Moon Map
- Mars Map
- News Paper Articles
- Settings, Font Size Change
- Sinhala Supports
- Helper

● Subjects Features
- Sinhala Astronomical News
- Sinhalen Astronomy
- UFO Reports in Sri Lanka
- International UFO News & Reports
- Alien Life Sinhala Article
- UFO logy Sinhalen
- Sri Lanka IFO (Identified Flying Objects)
- International IFO
- SLUFORA Messages
- Sri Lanka Planetarium Messages & News
- MUFON Reports

Love this app? Then rate, it helps a lot to us.
App Name Developer Size Tags Daily ratings Total ratings Release Date Updated Total installs Score Version
YouTube Google LLC 31.3 MB 54,669 38,904,785 2010-10-20 2019-02-12 5,000,000,000+ 4.4 14.06.56
Google Google LLC 75.8 MB
8,964 10,371,869 2010-08-12 2019-02-13 1,000,000,000+ 4.4 9.23.3.21.arm64
8 Ball Pool Miniclip.com 53.8 MB 7,910 15,669,662 2013-01-23 2019-02-12 100,000,000+ 4.5 4.2.2
Vova - Enjoy Shopping VOVA TECH LIMITED 28.5 MB
7,400 568,251 2019-02-12 5,000,000+ 4.5 2.15.2
Pinterest Pinterest 22.2 MB 6,243 4,941,337 2012-08-14 2019-02-14 100,000,000+ 4.6 7.5.0
Color Phone - Love Themes, Call Screen Color Phone 33.1 MB 4,637 1,096,607 2017-11-21 2019-02-12 10,000,000+ 4.7 1.1.9
Clean Master- Space Cleaner & Antivirus Cheetah Mobile 20.1 MB 3,481 44,017,952 2012-09-07 2019-02-13 1,000,000,000+ 4.7 7.0.2
Drive and Park SayGames 42.8 MB
3,385 282,666 2018-11-29 2019-02-12 10,000,000+ 4.6 1.0.10
FIFA Soccer ELECTRONIC ARTS 69.7 MB 3,366 5,054,925 2016-10-10 2019-02-12 100,000,000+ 4.3 12.3.03
VivaVideo - Video Editor & Photo Video Maker ♥ QuVideo Inc. 40.1 MB 3,195 10,724,290 2013-03-21 2019-02-13 100,000,000+ 4.6 7.8.1
ZEDGE™ Ringtones & Wallpapers Zedge 28.6 MB 2,626 7,136,163 2019-02-15 100,000,000+ 4.6 5.61b2
Shopee: No.1 Belanja Online Shopee 44.3 MB 2,486 1,093,246 2019-02-12 50,000,000+ 4.2 2.33.14
Юла: частные объявления: детская одежда, техника Mail.Ru Group 22.9 MB 2,285 1,325,362 2017-09-22 2019-02-13 50,000,000+ 4.7 3.8.2 (86262ff85)
Security Master - Antivirus, VPN, AppLock, Booster Cheetah Mobile (AppLock & AntiVirus) 24.4 MB 2,133 25,429,285 2014-01-05 2019-02-13 500,000,000+ 4.7 4.8.7
Empires & Puzzles: RPG Quest Small Giant Games 90.6 MB 2,121 1,067,097 2017-03-01 2019-02-12 10,000,000+ 4.7 19.0.0